ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහය දෙන අපේක්ෂකයා මෙන්න..

Report

2024 ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහය දෙන අපේක්ෂකයා මෙන්න.. | 2024 Presidential Election

ඒ අද (31) පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන බලමණ්ඩලය සහ මධ්‍යම කාරක සභාව රැස්වී ඒ පිළිබඳව අවසන් තීරණයක් ගෙන තිබෙනවා.

මේ වෙනකම් 06 දෙනෙක් ඇප තැම්පත් කරලා.. රටම බලා හිටිය ඒ අය මෙන්න..(PHOTO)

මේ වෙනකම් 06 දෙනෙක් ඇප තැම්පත් කරලා.. රටම බලා හිටිය ඒ අය මෙන්න..(PHOTO)


කෙසේ වෙතත්, එහිදී දුමින්ද දිසානායක මහතා සඳහන් කළේ මෙවැන්නකී,

"අපෙන් සහාය ඉල්ලා ලිඛිතව ඉල්ලීමක් කරලා තිබෙන්නේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණයි." යනුවෙනි.