මාසෙ ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙනකොට.. ඩොලරය පැන්න පිම්ම මෙන්න..(PHOTO)
අද (30) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.
ඒ පසුගිය සතියට සාපේක්ෂව ය.
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 288.33 ක් විය.
එමෙන්ම, එහි විකුණුම් මිල රු. 297.06 ක් විය.
කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ද ඉහළ ගොස් තිබේ.
එම නිවේදනය පහතින් දැක් වේ,
You May Like This Video👇
.
