අද ඩොලරයට වුණ දෙය.. මහ බැංකුව කියයි..(PHOTO)

Report

බ්‍රහස්පතින්දාට සාපේක්ෂව අද  (29) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 286.57 සිට රු. 286.31 ක් විය.

ජනපති අනුරගෙන්, රාජ්‍ය සේවකයින්ට පොරොන්දුවක් මෙන්න..

ජනපති අනුරගෙන්, රාජ්‍ය සේවකයින්ට පොරොන්දුවක් මෙන්න..

එමෙන්ම, එහි විකුණුම් අනුපාතය ද රු. 295.58 සිට රු. 295.04 කි.

ශ්‍රී ලංකා රුපියල විදේශ මුදල් තොගයකට සාපේක්ෂව විශාල වශයෙන් අවප්‍රමාණය වී ඇත.

එම නිවේදනය පහතින් දැක් වේ,

You May Like This Video 👇 

.

Gallery