එතකොට ඩොලරයට අද මොකක්ද වුණේ?. හිතාගන්න පුලුවන් ද වුණ දෙය..(PHOTO)

Report

අඟහරුවාදාට සාපේක්ෂව අද (06) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 288.67 සිට රු. 288.54 ක් විය.

වැඩේ වෙන්නෙ හෙට.. තාම දන්නෙ නැත්නම් දැන්ම දැනගන්න.. මහ බැංකුව කළ නිවේදනය මෙන්න..

වැඩේ වෙන්නෙ හෙට.. තාම දන්නෙ නැත්නම් දැන්ම දැනගන්න.. මහ බැංකුව කළ නිවේදනය මෙන්න..


එමෙන්ම, එහි විකුණුම් මිල රු. 297.72 සිට රු. 297.62 ක් විය.

හේතුව මොකක්ද?. මවගේ ඇඟිලි 3ක් කොට්ටේ උඩ තියලා කපා දැම්ම අංගුලිමාල පුතා.. නංගිටත් පිහියකින්ම සලකලා..

හේතුව මොකක්ද?. මවගේ ඇඟිලි 3ක් කොට්ටේ උඩ තියලා කපා දැම්ම අංගුලිමාල පුතා.. නංගිටත් පිහියකින්ම සලකලා..


කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඒකකවලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇති අතර විදේශ මුදල් තොගයකට සාපේක්ෂව ද ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් ඇත. 

එම නිවේදනය පහතින් දැක් වේ,

Gallery