රටේම වෙනස්කම් රැසක් වෙනකොට.. ඩොලරයට මේ මොකක්ද වුණේ?. බැංකු කිහිපයකින්ම දැනුම්දීමක් මෙන්න..(PHOTOS)

Report

සඳුදාට සාපේක්ෂව අද (05) වාණිජ බැංකු වල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ස්ථාවරව පවතී.

සෙලාන් බැංකුවේ, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත නොවෙනස්ව පවතිනුයේ රු. 288.85 සහ රු. 296.35ක් (පිළිවෙලින්) විය.

කිලෝවක්?. ගාණෙ වෙනසක් වෙලා ද?. බද්දත් එක්ක.. ආනයනික සීනි ගැන නව රජය ගත් තීරණය මෙන්න..

කිලෝවක්?. ගාණෙ වෙනසක් වෙලා ද?. බද්දත් එක්ක.. ආනයනික සීනි ගැන නව රජය ගත් තීරණය මෙන්න..


එමෙන්ම, NDB බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 289.15 සිට රු. 289.25 ක් විය.

එහි විකුණුම් අනුපාතය ද රු. 299.15 සිට රු. 299.25 ක් විය.

රටම හොල්ලපු පිරිසකගේ ඒකාධිකාරය අවසන්.. අනුර කුමාරට සහය දක්වන්න.. කවුද මේ එනවා කියන දේශපාලන පක්ෂ නායකයා..

රටම හොල්ලපු පිරිසකගේ ඒකාධිකාරය අවසන්.. අනුර කුමාරට සහය දක්වන්න.. කවුද මේ එනවා කියන දේශපාලන පක්ෂ නායකයා..


කොමර්ෂල් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය නොවෙනස්ව රු. 287.26ක් විය.

එහි විකුණුම් මිල ද නොවෙනස්ව පවතින අතර රු. 297ක් විය.

හේතුව මොකක්ද?. මවගේ ඇඟිලි 3ක් කොට්ටේ උඩ තියලා කපා දැම්ම අංගුලිමාල පුතා.. නංගිටත් පිහියකින්ම සලකලා..

හේතුව මොකක්ද?. මවගේ ඇඟිලි 3ක් කොට්ටේ උඩ තියලා කපා දැම්ම අංගුලිමාල පුතා.. නංගිටත් පිහියකින්ම සලකලා..


සම්පත් බැංකුවට අනුව, ගැනුම් සහ විකුණුම් අනුපාත නොවෙනස්ව රු. 288.50 සහ රු. 297.50 (පිළිවෙලින්) ක් විය. 

GalleryGalleryGalleryGallery