අද ඩොලරයට ලැබුණ තැන මෙන්න..(PHOTO)
Central Bank of Sri Lanka
Dollar to Sri Lankan Rupee
Dollars
Latest Headlines
By krishani
ශ්රී ලංකා මහ බැංකුවට අනුව අඟහරුවාදාට සාපේක්ෂව අද (28) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් ඇත.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 296.36 සිට රු. 295.81 ක් විය.
එමෙන්ම, එහි විකුණුම් අනුපාතය ද රු. 305.61 සිට රු. 305.05 ක් විය.
කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව රුපියල විශාල වශයෙන් අවප්රමාණය වී ඇත.
එම නිවේදනය පහතින් දැක් වේ,