අද ඩොලරයට ලැබුණ තැන මෙන්න..(PHOTO)
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අඟහරුවාදාට සාපේක්ෂව අද (28) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් ඇත.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 296.36 සිට රු. 295.81 ක් විය.
එමෙන්ම, එහි විකුණුම් අනුපාතය ද රු. 305.61 සිට රු. 305.05 ක් විය.
කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව රුපියල විශාල වශයෙන් අවප්‍රමාණය වී ඇත.
එම නිවේදනය පහතින් දැක් වේ,
