එකවරම අද ඩොලරයට වුණේ මොකක්ද දන්නව ද?. මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)
අඟහරුවාදාට සාපේක්ෂව අද (17) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා.
ඒ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 297.73 සිට රු. 299.15 ක් විය.
එමෙන්ම, එහි විකුණුම් අනුපාතය ද රු. 307.05 සිට රු. 308.46 ක් විය.
කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව රුපියල ද අවප්‍රමාණය වී ඇත.
