අරහෙ ලොකුවටම විදුලි ගාස්තුව වෙනස් වෙනකොට මෙහෙ ඩොලරයට වුණේ මෙන්න මේකයි..(PHOTO)

Report

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව පසුගිය සතියට සාපේක්ෂව අද (15) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

අරහෙ ලොකුවටම විදුලි ගාස්තුව වෙනස් වෙනකොට මෙහෙ ඩොලරයට වුණේ මෙන්න මේකයි..(PHOTO) | 2024 07 15 Todays Cbsl Official Exchange Rates

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 298.27 සිට රු. 297.19 ක් විය.

එමෙන්ම, විකුණුම් මිල ද රු. 307.46 සිට රු. 306.40 ක් විය.

කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව රුපියල විශාල වශයෙන් ඉහළ ගොස් ඇත.

Gallery