අලුත් සතියක් පටන් ගද්දිම ඩොලරයට වුණේ මොකක්ද දන්නව ද?. මහ බැංකුවෙන් දැනුම්දීමක් මෙන්න..(PHOTO)

Report

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව පසුගිය සතියට සාපේක්ෂව අද (08) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් ඇත.

අලුත් සතියක් පටන් ගද්දිම ඩොලරයට වුණේ මොකක්ද දන්නව ද?. මහ බැංකුවෙන් දැනුම්දීමක් මෙන්න..(PHOTO) | 2024 07 08 Todays Cbsl Official Exchange Rates

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 300.06 සිට රු. 300.02 ක් විය.

එමෙන්ම, එහි විකුණුම් අනුපාතය ද රු. 309.30 සිට රු. 309.22 ක් විය.

කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වී ඇත.

Gallery