අපිරිසිදුම තත්ත්වයේ දන්සැල් 20ක් හමු වෙලා - 27 වෙනිදා දක්වා කරන්න යන මේ දෙය ගැන දන්නව ද?.

Report

වෙසක් පුන් පොහෝදා, දිවයින පුරා පවත්වනු ලැබූ දන්සල් 20,000ක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

අපිරිසිදුම තත්ත්වයේ දන්සැල් 20ක් හමු වෙලා - 27 වෙනිදා දක්වා කරන්න යන මේ දෙය ගැන දන්නව ද?. | 20 Dirty Dansals Have Been Found

එහිදී අපිරිසිදු තත්ත්වයේ පවත්වාගෙන ගිය දන්සැල් 20ක් පිළිබඳව තොරතුරු වාර්තා වීය.

එයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ විධායක සාමාජික සඳුන් හේමන්ත රත්නායක මහතා සඳහන් කළේ ය.

ගිහියන් එක්ක අමනාප වූ හිමිනම වෙසක් දවසෙම පන්සල ලොක් කරලා දාලා යන්න ගිහින්..

ගිහියන් එක්ක අමනාප වූ හිමිනම වෙසක් දවසෙම පන්සල ලොක් කරලා දාලා යන්න ගිහින්..


කොළඹ නගර සීමාවේ දන්සැල් හාරදහසක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

 එයිනුත් අපිරිසිදු තත්ත්වයේ තිබූ දන්සැල් 5කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇත.

මෙහිදී බත්, ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, සීනි සම්බල් පාන්, කඩල, මඤ්ඤොක්කා, බීම දන්සල් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

රටටම කළුවරේම ඉන්න වෙයි ද?. විදුලිබල මණ්ඩලයෙන් එකවරම විශේෂ නිවේදනයක් මෙන්න.(PHOTOS)

රටටම කළුවරේම ඉන්න වෙයි ද?. විදුලිබල මණ්ඩලයෙන් එකවරම විශේෂ නිවේදනයක් මෙන්න.(PHOTOS)


ඒ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 1800ත් 2000ත් අතර පිරිසක් සහභාගී වූ බව සඳහන් වේ.

කෙසේ වෙතත්, දන්සැල් පරීක්ෂාව ලබන 27 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ.