අයේ කියන්න දෙයක් නෑ සුපිරි ගොයියා..රජයේ ඉඩම තමා කමක් නෑ කියලා මේ පාර පර්චස් 20ක් ම වග කලා..

Report

 ඇතිමලේ පොලිස් වසමේ කැබිලිත්ත රක්ෂිත ප්‍රදේශයේ දී සිදු කෙරුණු වැටලීමක දී පර්චස් 20ක පමණ වගා කර තිබූ ගංජා හේනක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

සාමාන්‍ය පෙළ කාල සටහන නිකුත් කරයි..

සාමාන්‍ය පෙළ කාල සටහන නිකුත් කරයි..

ඇතිමලේ පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීමේ දී ගංජා ගස් 324ක් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අඩු කළ විදුලි ගාස්තුව ගැන මහජන උපයෝගීතා කොමිෂන් සභාව පැවසු දේ..

අඩු කළ විදුලි ගාස්තුව ගැන මහජන උපයෝගීතා කොමිෂන් සභාව පැවසු දේ..

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 36ක් වන මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

You may like this video