පිටරට සිටින තවත් පාතාල කෙරුමන් 18කට දැල එළයි

Report

සංවිධානාත්මක අපරාධ සිදුකර ඩුබායි රාජ්‍ය සහ යුරෝපීය රටවල සැඟවී සිටින අපරාධකරුවන් දහ අටක් නොබෝ දිනයකදී අත්අඩංගුවට ගැනීමට මේ වන විට විමර්ශන සිදු කරමින් පවතින බව සඳහන් කරයි.

ඒ අනුව දැනටමත් ඉන් හතර දෙනෙක් කොටුවී ඇති බවත් ඉතා ඉක්මනින් අනිත් සියලුම දෙනා නීතිය රැහැනට හසු කරගන්නා බවත් අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් සඳහන් කරයි.

ආයේ වැඩි වෙන්න කලින් අරගන්න අද රන් මිල මෙන්න

ආයේ වැඩි වෙන්න කලින් අරගන්න අද රන් මිල මෙන්න

ඒ වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බැවින් එය සාර්ථක කර ගැනීමට සියලු නිලධාරීන්ගේ සහයෝගය ද ලැබෙන බව සඳහන් කරයි.

පසුගිය දින සංවිධානාත්මක අපරාධ රැසක් සිදු කෙරූ කෙහෙල් බද්දර පද්මේ ඇතුළු පාතාල නායකයන් රැසක් දිවයිණට රැගෙන ඒම සිදුවූයේ මෙවැනිම ආකාරයේ විමර්ශනයකින් අනතුරුව අත්අඩංගුවට ගැනීමෙන් පසුවය.

ඇමති ආනන්ද විජයපාලගේ ව්‍යාජ ඡායාරූ පළකෙරූ පුද්ගලයන්ට වැඩ වරදී

ඇමති ආනන්ද විජයපාලගේ ව්‍යාජ ඡායාරූ පළකෙරූ පුද්ගලයන්ට වැඩ වරදී