තරුණ පරම්පරාවේ තීරණ නිසා වතු කම්කරුවන්ට සිදුව ඇති දේ..

By Piyumika Jan 26, 2025 03:25 AM GMT
Report

1996 වසරට සාපේක්ෂව මේ වන විට වතු කම්කරුවන් සංඛ්‍යාව 173,000 කින් පමණ අඩුවී ඇතැයි වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

වතු කම්කරුවන් සංඛ්‍යාව අඩුවීමට ප්‍රධාන වශයෙන් හේතුවී ඇත්තේ වතුකරයේ පදිංචි තරුණයන් බොහෝ දෙනකු වතු කම්කරු රැකියාවල නිරත වීම වෙනුවට කොළඹ විවිධ රැකියා සඳහා යොමුවීමය.

උඹලගේ විසදුම් උඹලා තියාගනිල්ලා..මම මගේ ක්‍රමේට කියලා සමථ මණ්ඩලයෙදී ප්‍රශ්නේ විසදපු හැටි..

උඹලගේ විසදුම් උඹලා තියාගනිල්ලා..මම මගේ ක්‍රමේට කියලා සමථ මණ්ඩලයෙදී ප්‍රශ්නේ විසදපු හැටි..

1996 වසරේදී මෙරට වතු කම්කරුවන් 275,000 ක් වතුකරයේ සේවයේ නිරතව සිට ඇත. එය ඉකුත් වසර (2024) වන විටදී 102,000 ක් දක්වා අඩුවී ඇත.

වතු කම්කරුවන් සංඛ්‍යාව අඩු වුවද, වතුකරයේ පදිංචි ජනගහනය ලක්ෂ 10 කට ආසන්න බව අනාවරණයවී ඇත.

අපිත් ඉල්ලන්න හිටියේ අපිට අවස්ථාව දෙන්නේ නෑ..ක්‍රිකට් නිලවරණයට එරෙහිව විරෝධතා..

අපිත් ඉල්ලන්න හිටියේ අපිට අවස්ථාව දෙන්නේ නෑ..ක්‍රිකට් නිලවරණයට එරෙහිව විරෝධතා..

රජය යටතේ පවතින වතු ප්‍රාදේශීය වැවිලි සමාගම් 24 ක් යටතේ පාලනය කෙරේ.

ඉන් සමාගම් 22 ක් පෞද්ගලික සමාගම් වන අතර, එම සමාගම් සමග රජය ඇතිකරගෙන තිබෙන බදු ගිවිසුම් 2045 වසරේදී අවසන් වීමට නියමිතය. 

You may like this video