ඇහැළියගොඩ දෙපිරිසක් අතර ගැටුමක් දුරදිග යයි- 17 හැවිරිදි තරුණයෙකු තියුණු ආයුධ පහරකින් ඝාතනය කෙරේ
ඇහැළියගොඩ, නැදුරන ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කර ඇත දෙපිරිසක් අතර ඇති වු ආරවුලක් දුරදිගයාම හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිසිය පැවසීය.
මෙලෙස මියගොස් ඇහැළියගොඩ, ඇරාපොල ප්‍රදේශයේ පදිංචිව සිටි ඇත්තේ 17 හැවිරිදි තරුණයෙකි.
සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ඇහැළියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.