15 දෙනෙකුගෙන් සමන්විත අධ්‍යක්ෂක මණ්ඩලයක් වහාම ඉල්ලා අස්වෙයි..!

Report

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වී තිබේ.

ශාන්ත නිරිඇල්ල මහතා ඇතුළු 15 දෙනෙකුගෙන් සමන්විත අධ්‍යක්ෂ මණ්ඩලය මෙලෙස ඉල්ලා අස් වී ඇති බවයි, වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ.

අමාත්‍යවරයා විසින් සිදුකළ දැනුම්දීමක් අනුව ඔවුන් මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.