ගං වතුරෙන් 13ක් මරුට.

By Madheeha_Naz May 19, 2023 06:59 AM GMT
Report

ඉතාලියට බලපා ඇති ගංවතුර තත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට ගංඟා 20ක පමණ ගංවතුර තත්වයන් හටගෙන ඇති අතර නායයෑම් 280ක් පමණ විවිධ ප්‍රදේශ වලින් වාර්තා වී තිබෙන බවයි.

එසේම පවුල් විශාල සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇති බවත් ඇතැම් පවුල් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් අනාවරණය කර තිබෙනවා.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW