මොරටුව ප්‍රදේශයේ පාසලක රසායනික අනතුරක් - සිසුවියන් 13 හදිසි ප්‍රතිකාරයට..

Report

කිසියම් රසායනික ද්‍රව්‍යයක් ස්වසනය වීමෙන් පාසල් සිසුවියන් 13 දෙනෙකු පානදුර මූලික රෝහලට රැගෙන විත් ඇති බව පානදුර මූලික රෝහල් ප්‍රකාශකයෙක් කීය. මොරටුව ප්‍රදේශයේ පාසලක සිසුවියන් පිරිසක් මෙසේ රෝහල් ගත කර තිබෙන බවද සඳහන්වේ.

පාසලේ රසායනාගාර පරීක්ෂණයකදී කිසියම් රසායනික ද්‍රව්‍යයක් ස්වසනය වීමෙන් බවට තොරතුරු ලැබී ඇති බවත් සදහන් වේ.

රෝහල් ගත කර ඇති සිසුවියන්ගේ තත්ත්වය බරපතළ නොවන බවද රෝහල් ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.

පව් කියලා බුකියේ වැළපුණු හැමෝගෙම කටවල් වැහෙයි - පියුමිගේ පුතාගේ තවත් වීඩියෝවක් ලීක් වෙයි

පව් කියලා බුකියේ වැළපුණු හැමෝගෙම කටවල් වැහෙයි - පියුමිගේ පුතාගේ තවත් වීඩියෝවක් ලීක් වෙයි

දරුවෝ දෙන්නා පාසලට ඇරලවා එන මඟ දේශපාලන ලොක්කෙකුට තියුණු ප්‍රහාරයක් - රෝහලේ

දරුවෝ දෙන්නා පාසලට ඇරලවා එන මඟ දේශපාලන ලොක්කෙකුට තියුණු ප්‍රහාරයක් - රෝහලේ