මෙන්න රටපුරා විශේෂ මෙහෙයුම්

Report

පොලිසිය විසින් රට පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම සම්බන්ධයෙන් විවිධ අපරාධ සිද්ධීන්වලට සෘජුව සම්බන්ධ පුද්ගලයින් 13දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ගුරුවරු විදුහල්පතිවරු බයවෙන්න එපා මේකයි ඉස්සරහට වෙන්නේ නීතිය අපි නෙමෙයි හැදුවේ

ගුරුවරු විදුහල්පතිවරු බයවෙන්න එපා මේකයි ඉස්සරහට වෙන්නේ නීතිය අපි නෙමෙයි හැදුවේ

ඒ අනුව අදාල මෙහෙයුමේදී පුද්ගලයින් 28,140 දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය. විවිධ සිද්ධීන්වලට සැකපිට පුද්ගලයින් 626 දෙනෙකු සහ වරෙන්තුකරුවන් 246 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති පොලීසිය පවසයි.

එමෙන්ම මීට අමතරව බීමත් හා අපරික්ෂාකාරී රිය ධාවනය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 54 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

තලපති විජේ අත්අඩංගුවට? තමිල්නාඩුවේ කැළඹීමක්

තලපති විජේ අත්අඩංගුවට? තමිල්නාඩුවේ කැළඹීමක්

පිළිකාවට තිත - පිළිකා සෛල නසන පෝෂක ඖෂධයක් කොළඹ සරසවියෙන්

පිළිකාවට තිත - පිළිකා සෛල නසන පෝෂක ඖෂධයක් කොළඹ සරසවියෙන්