පකිස්තානු ජනගහනයෙන් මිලියන 11ක් සාගින්නේ

By Hashini May 21, 2025 08:50 AM GMT
Report

සිදු කරන ලද නවතම වාර්තාවකින් හෙළිවී තිබෙන්නේ පාකිස්ථානයේ ජනගහනයෙන් මිලියන 11 ක පිරිසක් සාගත තත්ත්වයකට ගොදුරු වීමේ අවදානමක සිටින බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ එරට තුළ බොහෝ පිරිසක් මන්දපෝෂණයට ගොදුරු වී ඇති බවට ජගත් සංවිධානය සිදුකළ සමීක්ෂණයකින් අනාවරණ වී ඇති බවයි.

මේ අතර බලු‍කිස්තානය, සින්දා හා කයිබර් පක්හ්තුන්ක්වා යන ප්‍රදේශයන්හි ග්‍රාමීය දිස්ත්‍රික්ක 68 ක සියයට 22ක පිරිසක් උග්‍ර ආහාර අනාරක්ෂිතතාවයකට මුහුණ දී සිටින අතර මිලියන 1.7ක පිරිසක් හදිසි තත්ත්වයකට මුහුණ දී සිටින බවද අනාවරණ වී තිබෙනවා. 

EPF සේවාවන් ගැන දැනුම් දීමක්

EPF සේවාවන් ගැන දැනුම් දීමක්

පවතින ගුරු පුරප්පාඩු ගැන දැනුම් දීමක් (VIDEO)

පවතින ගුරු පුරප්පාඩු ගැන දැනුම් දීමක් (VIDEO)