එක් තෙල් හුවමාරුවකින් කිලෝමීටර් 10000ක් යා හැකි සුපිරි පහසුකමක් ලාංකිකයින්ට හිමි වෙයි..

Report

මෝටර් රථ ලිහිසි තෙල් අංශය තුළ එක් ලිහිසි තෙල් හුවමාරුවකින් කිලෝමීටර් 10,000 ක් ධාවනය කිරීමේ සුවිශේෂි පහසුකමක් ශ්‍රී ලාංකිකයින්ට හිමි කර දීමට කැල්ටෙක්ස් හැවොලින් සමාගම කටයුතු කර තිබන බවයි වාර්තා වන්නේ.

ඒ එම සමාගම විසින් තම ප්‍රෝ ඩී එස් ෆුලී සින්තටික් එකෝ සීරියස් ලිහිසි තෙල් ක්ෂේත්‍රය තුළ අත්හදා බැලීමක් සිදු කරමින්.

තවද පාරිභෝගික අවශ්‍යතා සඳහා විසදුම් සෙවීම වෙනුවෙන් කැල්ටෙක්ස් හැවොලින් හී ආරක්ෂාවද මෙම ක්‍රියාකාරීත්වය තුළින් මනාව සහතික කරනු ලැබීම ද විශේෂත්වයක්.

ඩිපෝසිට් ෂීල්ඩ් තාක්ෂණය සමග එන කැල්ටෙක්ස් හැවොලින් ප්‍රෝ ඩී එස් ෆුලී සින්තටික් එකෝ එංජින් ලිහිසි තෙල්, එංජින්වල ඉහළ ක්‍රියාකාරීත්වය සඳහා වඩාත් සුදුසු වන අතර අවශ්‍ය සෑම මොහොතකම සුවිශේෂී ආරක්ෂාවක් මෙන්ම කාර්යක්ෂමතාවක් ලබා දීම සිදු කරයි.

එසේම හිටපු ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන කැල්ටෙක්ස් හැව්ලින්හී නිල සන්නාම තානාපතිවරයා ලෙස පත් කිරීමද කටයුතු කිරීමද විශේෂත්වයක්.

Sponsored By Sarrita Jewellery

එක් තෙල් හුවමාරුවකින් කිලෝමීටර් 10000ක් යා හැකි සුපිරි පහසුකමක් ලාංකිකයින්ට හිමි වෙයි.. | 10000 Km With One Oil Change