මෙවර අයවැයෙන් මන්ත්‍රීවරයෙකුට රුපියල් මිලියන 10ක්.
By Wayomi
විමධ්‍යගත අයවැය මෙවර ක්‍රියාත්මක කරන බව ජනපති අනුර කුමාර දිසානායක පවසනවා.
ඒ, අනුව මෙවර අයවැයෙන් මන්ත්‍රීවරයෙකුට රුපියල් මිලියන 10ක් වෙන් කරනවා.
එමෙන්ම තවත් රුපියල් මිලියන 9000ක් වෙන් කරන බවයි ජනපති සඳහන් කළේ.

මෙවර මංගල අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කෙරේ.- වැඩි වූ ප්‍රමාණයන් මෙන්න. - (සටහන් සහිතයි - VIDEO)
You May Like This Video👇