ප්‍රධාන පාසලක විදුහල්පතිවරයා ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට...

Report

 තණමල්විල ප්‍රදේශයේ ප්‍රධාන පාසලක 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් සමුහ දූෂණය කිරීමට අදාළව තොරතුරු දැනගෙන එම තොරතුරු පොලීසියට වාර්තා නොකර වසන් කෙරූ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජගත් ආරක්ෂක මණ්ඩලය හදිසියේ රැස් වෙයි... ( VIDEO)

ජගත් ආරක්ෂක මණ්ඩලය හදිසියේ රැස් වෙයි... ( VIDEO)

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම දැරිය අධ්‍යාපනය ලබමින් සිටි වසරක් තිස්සේ අවස්ථා හතක දී සිසුන් 22කු එක්ව බලහත්කාරයෙන් මත් පැන් පොවා සමූහ ලෙස දූෂණය කළ බවට දැරිය විසින් තණමල්විල පොලිසියට ප්‍රකාශයක් ලබා දී ඇති අතර ඒ හේතුවෙන් එම පාසලේ විදුහල්පතිවරයා සහ ගුරුවරයෙක් මෙන්ම ගුරුවරියන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, ඊයේ (12) දිනයේ දී මෙම අත්අඩංගුවට ගත් සිසුන් පිරිස වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

රාජිත රනිල්ගේ සහයට...

රාජිත රනිල්ගේ සහයට...

ඉන් පසු සැකකාර සිසුන් 17 දෙනාගෙන් 14දෙනෙකු බන්ධනාගාර නිලධාරීන් මඟින් පරිවාස භාරයට පත්කරන ලෙස නියෝග කර තිබේ.

ඊට අමතරව, මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ, තවත් සිසුන් තිදෙනෙකු සහ ඔවුන්ට ආධාර අනුබල දුන් කාන්තාව ද අගෝස්තු 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ය.