ජනාධිපතිවරණය වෙනුවෙන් තවත් අපේක්ෂකයින් දෙදෙනෙක්...
President of Sri lanka
Election
Presidential Update
By Parami Dissanayake
අද (08) දිනයේදී 2024 ජනාධිපතිවරණය සඳහා තවත් අපේක්ෂකයින් දෙදෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇත.
ඒ අනුව, අපේක්ෂකයින් 24 දෙනෙකු මේ දක්වා ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
