ඉසඩ් ලකුණු බලාගත හැකි ක්‍රමය මෙන්න..ප්‍රථම අවස්ථාව මෙයයි..
Ministry of Education
Sri Lanka
Department of Examinations Sri Lanka
By Aruna
මාස 2 කට පෙර
නව අධ්‍යයන වර්ෂය (2022/2023) සඳහා විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමේ අවම ඉසඩ් ලකුණු හෙට (02 වැනිදා) නිකුත් කෙරේ.
ඉසඩ් ලකුණු www.ugc.ac.lk යන වෙබ් අඩවියෙන් ලබා ගත හැකි වෙයි.
උසස් පෙළ විභාගය පවත්වා මාස දෙකහමාරක් වැනි කෙටි කාලයකින් ඉසඩ් ලකුණු නිකුත් කෙරෙන ප්‍රථම අවස්ථාව මෙයයි.
උත්තර පත්‍ර නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීමට පෙර ඉසඩ් ලකුණු නිකුත් කිරීම ඊට හේතුවෙනි.
මෙම ඉසඩ් ලකුණු නිකුත් කෙරෙන්නේ නැවත සමීක්ෂණයෙන් පසු ප්‍රතිඵල වෙනස් වන සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීමට අවශ්‍ය ඉඩ තබා ගනිමිනි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |