පැය 12ක ජල කප්පාදුවක් - සිදුවන ප්‍රදේශයන් මෙතනින් දැනගන්න..
Water Cut
Water Board
By krishani
වාද්දුව සහ කලුතර අවට ප්‍රදේශ කිහිපයකට හෙට (21) පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ඒ අනුව පෙරවරු 8.30 සිට වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කලුතර උතුර, කලුතර දකුණ, නාගොඩ, බෝඹුවල, පිලමිනාවත්ත, පයාගල, මග්ගොන, බේරුවල, අලුත්ගම, දර්ගා නගරය සහ බෙන්තර යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටවෙයි.
