විශ්ව විද්‍යාල සදහා ඉල්ලුම් කළ සිසුන්ට පණිවිඩයක්.

Sri Lanka
By krishani Feb 05, 2023 06:30 AM GMT
krishani

krishani

Report

මෙවර අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවල පවතින පුරප්පාඩු පෙබරවාරි මස 15 වනදාට ප්‍රථම අවසන් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ ය.

උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල වලින් අනතුරුව විශ්වවිද්‍යාල සඳහා ඉල්ලුම්කර ඇති අයදුම්පත් පිළිබඳව ද එහිදී සලකා බලන බවත් නව අධ්‍යයන වර්ෂය සඳහා වෛද්‍ය පිඨ ඇතුළු පීඨ කිහිපයක අධ්‍යයන කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join

  

ReeCha