දරුණු අනතුරක් - දුම්රියේ ත්‍රීරෝද රථයක් ගැටෙයි

Report

හලාවත සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියේ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් අද (09) උදෑසන සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

කපුවත්ත සහ කඳාන අතර දුම්රිය හරස් මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

මෙම අනතුර සම්බන්ධයෙන් පොලීසිය විසින් තව දුරටත් විමර්ශන සිදු කරනු ලබයි .

"CID ලොක්කාව අයින් කරනකම් කන්නේ නැහැ" - සුරේෂ් සලේ රෝහලේ සිට දැඩි කොන්දේසි දමයි

"CID ලොක්කාව අයින් කරනකම් කන්නේ නැහැ" - සුරේෂ් සලේ රෝහලේ සිට දැඩි කොන්දේසි දමයි