ප්‍රධාන මාර්ගයේ දුම්රිය පීලි පැනීමක්

Report

දුම්රිය පීලි පැනීමක් නිසා ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

බන්ධන ප්‍රවාහන දුම්රියක් මීරිගම සහ විල්වත්ත දුම්රිය ස්ථාන අතර අද (02) පීලි පැනීමට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ආදරයේ රහස අද බිඳෙයි - මේ ලග්නවලට විශේෂ පණිවිඩයක්

ආදරයේ රහස අද බිඳෙයි - මේ ලග්නවලට විශේෂ පණිවිඩයක්

දිස්ත්‍රික්ක පහකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

දිස්ත්‍රික්ක පහකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි