දිවයින පුරා සියලු පාසල් වල නැවත ආරම්භය ගැන විශේෂ දැනුම්දීමක්

Sri Lanka Texas School Shooting
By Sithumi Jan 19, 2023 10:58 AM GMT
Sithumi

Sithumi

Report

2022 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල (සිංහල හා දෙමළ පාසල්) තෙවන වාරයේ දෙවන අදියර 2023.01.20 වන සිකුරාදා දිනයෙන් අවසන් කෙරෙන බව දැනුම්දෙයි.

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මුස්ලිම් පාසල් සඳහා තෙවන වාරයේ දෙවන අදියර 2023.02.06 සඳුදා දින අවසන් වන බවය.

මේ අතර සියලුම පාසල්වල තෙවන වාරයේ තෙවන අදියර 2023.02.20 වන සඳුදා දිනයෙන් ආරම්භ වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha