පාසල් වලට සිසුන් ඇතුළත් කිරිම සම්බන්ධයෙන් ගුරු සංගම් කියන දේ..

Ministry of Education Sri Lanka
By krishani Jan 04, 2023 03:56 AM GMT
krishani

krishani

Report

රජයේ පාසල්වල 06 වන ශ්‍රේණිය හැර, 02 වන ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීමේ දී නව ක්‍රමවේදයක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල ගත් තීරණය වහා අහෝසි කළ යුතු බව ලංකා ගුරු සංගමය පවසයි.

එය ක්‍රියාත්මක කළහොත් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව එහි ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් අද (03) පැවති මාධ්‍ය හමුවක දී පැවසීය.

පළමු ශ්‍රේණියේ සිට 05 වන ශ්‍රේණිය දක්වා එක් පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව 40ක් වන අතර 06 වන ශ්‍රේණිය සිට 11 වන ශ්‍රේණිය දක්වා එක් පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව 45ක් ලෙස නොවෙනස්ව පවත්වා ගනිමින් මෙම නව ක්‍රමවේදයක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වුයේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha