ගුරුවරියන් පහසු ඇඳුම් ඉල්ලන්නේ රූම් ගිහින් සාරිය ගලවන්න අමාරු නිසාලු.(VIDEO)

Ministry of Education Sri Lanka
By Aruna Nov 22, 2022 11:19 PM GMT
Aruna

Aruna

Report

ගුරුවරියන් පහසු ඇඳුම් ඉල්ලන්නේ පාසල් දරුවන්ගේ තාත්තලා සමග අයුතු සම්බන්ධතා තිබෙන නිසාදැයි 69 වන සේනාංකයේ කැඳවුම්කරු ඩෑන් ප්‍රියසාද් මහතා සඳහන් කරනවා.

කාමර වලට ගිහින් සාරිය ගැලවීමට අමාරු නිසා මෙසේ පහසු ඇඳුම් ඉල්ලන බවට සැක කළ හැකි බවද හෙතෙම පැවසීය.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

මේ ගැන වැඩි විස්තර පහත වීඩියෝවෙන් නරඹන්න..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ReeCha