වසර 12කට පසු අත්අඩංගුවට ගත් සැකකරු.
Sri Lanka Police
Sri Lanka
By Hashini
2011 වර්ෂයේදී තියුණු ආයුධයකින් කපා කොටා මනුෂ්‍ය ඝාතනයක් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙක් වසර 12කට පසුව පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 59ක මාරගස්විල පදිංචිකරුවෙක් වන අතරම, ඔහු විසින් පයාගල මාරගස්විල ප්‍රදේශයේදී ඝාතනයක් සිදු කර තිබෙනවා.
අදාළ සැකකරු සොයා දොඩංගොඩ පොලීසිය විසින් දීර්ඝ කාලයක් පොලිස් විමර්ශන ක්‍රියාත්මක කළ අතර, වැල්ලම්පිටිය කොහිලවත්ත ප්‍රදේශයේ හෝටලයක සේවය කරමින් සිටියදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
