සංගමයක් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි..

Sri Lanka Strike Sri Lanka
By krishani Oct 24, 2022 03:06 AM GMT
krishani

krishani

Report

උපයන විට අයකරන බද්ද නිසා තමන්ගේ ජීවන වියදම ඉහළ ගොස් ඇති බව සමස්ථ ලංකා හෙද සංගමය පවසයි.

ඊයේ (23) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේ ය.

එමෙන්ම මසකට රුපියල් ලක්ෂය වැටුපක් ලබා ගන්නා හෙද සේවකයින්ගෙන් රුපියල් 6000ක මුදලක් රජය විසින් අයකරගැනීමට ගත් තීරණය ඉවත්කර නොගතහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට සිදුවන බව සමස්ත ලංකා හෙද සේවක සංගමයේ ප්‍රධාන ලේකම් එස්. එම් මැදිවත්ත කියා සිටියේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha