දිවයින පුරා හදිසි නීතිය ක්‍රියාත්මක කර ඇති බවට ප්‍රභලයකුගෙන් දැනුම් දීමක්..
Sri Lanka
Mahinda Rajapakshe
Gotabaya Rajapakshe
State of emergency
Sumanthiram
By Aruna
පසුගිය 30වන දා ජනාධිපතිවරයා නිකුත් කරන ලද ගැසට් නිවේදනයෙන් මෙරට හදිසි නීතිය ක්‍රියාත්මක වී ඇති බව දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් පවසනවා.
මෙම පනත යටතේ නියෝග හා රෙගුලාසි පැනවිය හැක්කේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් මතුව ඇති අවස්ථාවක දී පමණක් බවත්, නමුත් මේ අවස්ථාවේ දැන හෝ නොදැන ජනාධිපතිවරයා හදිසි නීතිය ක්‍රියාත්මක කර ඇති බවත් ඔහු පවසනවා.
නීති විශාරධයින් පෙන්වා දෙන්නේ මහජන ආරක්ෂක පනතේ දෙවෙනි වගන්තිය යටතේ නීති පනවන විට එහි දෙවැනි වගන්තියද සංශෝධනය කළ යුතු බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

