පාන් සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ගෙන් චෝදනා..

By Sithumi Dec 04, 2022 02:39 PM GMT
Sithumi

Sithumi

Report

අඩු බර පාන් විකිනිම තව දුරටත් සිදු කරන බවත් එම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත් පාරිභෝගිකයන් චෝදනා කරනවා. 

  පාන් ගෙඩියක සමන්‍ය බර ග්‍රැම් 450ක් තිබිය යුතු වුවද මේ වන බොහෝ පාන් ගෙඩිවල බර ග්‍රැම් 350ත් 400ත් අතර වනවා. 

 මෙම තත්වයන් පිලිබදව පාරිභෝගික අධිකාරියේ හෝ වෙනත් එයට අදාල බලධාරින්ගේ හෝ නිසි අවදානයක් යොමු කරන ලෙසයි පාරිභෝගිකයන් ඉල්ලා සිටින්නේ.