උසස්පෙළ ප්‍රායෝගික පරීක්ෂණ ගැන දැනුම්දීමක්

Ministry of Education Sri Lanka Education
By Sithumi Mar 27, 2023 03:58 PM GMT
Sithumi

Sithumi

Report

2022 උසස් පෙළ විභාගයේ පෙරදිග සංගීත විෂයේ ප්‍රායෝගික පරීක්ෂණ හෙට (28) ආරම්භ නොකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.  

හෙට (28) සිට අප්‍රේල් මස 06 වනදා දක්වා අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට සැළසුම් කර තිබුණා.  

කෙසේවෙතත් විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගෘහ ආර්ථික විද්‍යාව, නාට්‍ය හා රංග කලාව යන විෂයන්හි ප්‍රායෝගික පරීක්ෂණ හෙට (28) සිට නියමිත පරිදි පවත්වන බවයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now


ReeCha