බැංකු ගණුදෙනු කරන ඔබට මෙන්න විශේෂ දැනුම් දීමක්..
Sri Lanka
Sri Lanka bank
Lean
By Aruna
මූල්‍යමය කරුණු පිළිබඳව මහජනතාව සිදු කරන විමසීම් පහසුකිරීම සඳහා ශ්‍රී ලංකා මහබැංකුව ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව 1935 අංකය ඔස්සේ රාජකාරී වේලාවන් තුල එම විමසීම් සිදු කල හැකි බවයි මහ බැංකුව නිවේදනය කළේ.
මූල්‍යමය කරුණු පිළිබඳව විමසීම් විශාල සංඛ්‍යාවක් දිනකට මහබැංකුව වෙත ලැබෙමින් පවතින අතර ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය සහ මනා අඛණ්ඩ පැවැත්ම ආරක්ෂා කිරීම මෙමගින් අපේක්ෂිතයි.
මේ අතර මිලියන 30,500 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද සිදුකෙරෙනවා.
මහ බැංකුව ප්‍රකාශ කළේ එහිදී දින 91 කින් කල් පිරෙන මිලියන 8,000 ක බිල්පත් සහ දින 182 කින් කල් පිරෙන මිලියන 10,000 ක මෙන්ම, දින 364 කින් කල් පිරෙන මිලියන 12,500 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කෙරෙන බවයි.
You may like this video
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |