සටන් මෙහෙයුමකින් ගුවන් නියමුවන් හය දෙනෙක් මිය යයි.
Russo-Ukrainian War
Ukraine
World
By Hashini
යුක්‍රේන් ගුවන් නියමුවන් හය දෙනෙක් බක්මුට් අසල සටන් මෙහෙයුමක් අතරතුර මිය ගිය බව යුක්‍රේන හමුදා ප්‍රකාශකයෙක් සඳහන් කරනවා.
රුසියාව බලය තහවුරු කරගත් ඩොනෙට්ස්ක් වෙත එල්ල වූ යුක්‍රේන ෂෙල් ප්‍රහාර හේතුවෙන් එක පුද්ගයෙකු මිය ගොස් තවත් 13 දෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කෙර්සන් කලාපයේ පිහිටි රුසියානු හිතවාදී පක්‍ෂයක මැතිවරණ මුලස්ථානයට එල්ල වූ ප්‍රහාරයේ වගකීම යුක්‍රේන කැරලිකරුවන් කණ්ඩායමක් භාර ගෙන තිබෙනවා.
