පාසල් රැසක ගුරුවරියන් සාරිය ගලවා පාසලට එයි..(PHOTOS)

Ministry of Education Sri Lanka
By Aruna Nov 21, 2022 08:09 AM GMT
Aruna

Aruna

Report
130 Shares

අද දිනයේ ප්‍රදේශ කිහිපයක පාසල්වල ගුරුවරියන් සාරිය හා ඔසරිවලින් තොරව සැහැල්ලු ඇඳුමකින් සැරසී පාසල් වෙත පැමිණ සිටිනු දකින්නට ලැබුණා.

ඔසරිය හා සාරිය වෙනුවට වෙනත් සුදුසු සැහැල්ලු ඇඳුමකින් සැරසී පාසලට පැමිණීමට අවසර දෙන්නැයි ගුරු සංගම් විසින් රජයට පසුගියදා ඉල්ලීමක් කරන ලද නමුත් රජය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.

ඊට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් අද දිනයේ මෙසේ ගුරුවරියන් විසින් වෙනත් ඇදුමකින් සැරසී පාසලට පැමිණ සිටියහ. එහි ඡායාරූප පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now

GalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha