දිවයින වටා ගුරුවරු 100කට සහ සිසුන් 1,000ට කොවිඩ්

srilanka Covid 19 Schools educatiom
By Sithumi Nov 27, 2021 05:23 PM GMT
Sithumi

Sithumi

Report

උතුරු මැද පළාතේ පාසල්වල දරුවන් හා ගුරුවරුන් විශාල පිරිසකට කොවිඩ් වෛරසය ආසාදනයවෙමින් ඇති බව ලංකා ගුරු සංගමය චෝදනා කරයි. ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඒ බව සඳහන් කළේය.

"උතුරු මැද පළාත ගත්තාම ගුරුවරු 100කට සහ සිසුන් 1,000කට කොවිඩ් බවට තොරතුරු වාර්තා වෙනවා. 

ආණ්ඩුව මේ ගැන එතරම් සැලකිල්ලක් දැක්වූයේ නෑ. පාසල් ආරම්භ කළාට සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙලක් තිබුණේ නෑ."  

ReeCha