නව පාසල් වාරය ආරම්භය ගැන දැනුම්දීමක්

A D Susil Premajayantha Sri Lanka Education
By Sithumi Jun 09, 2023 11:24 AM GMT
Sithumi

Sithumi

Report

 අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කර සිටියේ, ලබන පාසල් වාරය 12 වැනිදා ආරම්භ වන බවයි.

අමාත්‍යවරයා සඳහන් කළේ ,ළමුන්ට බෙදා දීම සඳහා මේ වනවිට පෙළපොත් සහ නිල ඇඳුම් රෙදි පාසල් වලට ලබා දී ඇති බවයි.

නමුත් ඇණවුම් කළ පෙළපොත් සහ නිල ඇඳුම් රෙදි ලැබී නොමැති පාසල්වලට ඒ පිළිබඳ ලබන 12 වැනිදායින් පසු දැනුම් දිය හැකි බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටිනවා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now


ReeCha