ඉදිරි පාසල් නිවාඩු ලබාදීම සහ යළි පටන් ගැනීම ගැන දැනුම්දීමක්..

Ministry of Education Department of Examinations Sri Lanka G.C.E.(A/L) Examination Sri Lankan Schools Education
By Aruna Jul 23, 2023 03:01 AM GMT
Aruna

Aruna

Report

2023 සඳහා 2 වන පාසල් වාරයේ 1 වන අදියර ජුලි 24 ආරම්භ වී අගෝස්තු 17 වන දින අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව, අගෝස්තු 18-27 දක්වා නිවාඩු ලබා දීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

2 වන වාරයේ 2 වන අදියර අගෝස්තු 28 සිට ඔක්තෝබර් 27 දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

3 වන වාරයේ පළමු අදියර ඔක්තෝබර් 30 සිට නොවැම්බර් 24 දක්වා පැවැත්වීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

වැඩිදුරටත් වාර්තා වන්නේ, උසස් පෙළ විභාග හේතුවෙන් නොවැම්බර් 25 සිට දෙසැම්බර් 31 දක්වා නිවාඩු ලබා දිමට නියමිත අතර තුන්වන වාරයේ දෙවන අදියර 2024 ජනවාරි 1 සිට 2024 පෙබරවාරි 16 දක්වා පැවැත්වීමට නියමිත බවයි.

ReeCha