සියලු පාසල් එක දිගට දින 03ක් වැසෙයි..කලාපයකින් දැනුම්දීමක්.

Ministry of Education Weather Hatton Sri Lankan Schools Education
By Aruna Jul 06, 2023 12:13 AM GMT
Aruna

Aruna

Report

අද සහ හෙට (06,07) දෙදින නුවරඑළිය අධ්‍යාපන කලාපයට අයත් සියලුම පාසල් වසා තැබෙන බව වාර්තා වනවා.

ඒ පවතින අයහපත් කාලගුණය තත්ත්වය හේතුවෙන් බව නුවරඑළිය අධ්‍යාපන කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

මේ අතර, පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් හැටන් අධ්‍යාපන කොට්ඨාසයේ සියලුම පාසල් ඊයේ (05) දිනයේ ද වසා තැබීමට පියවර ගනු ලැබුවාෝ.

හැටන් සහ නුවරඑළිය ප්‍රදේශවලට පසුගිය දිනවල අධික වර්ෂාපතනයක් වාර්තා වුණා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව දිවයිනේ ගිනිකොනදිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් පවතිනු ඇත.

ReeCha