අද පාසල් වසාදැමීමක් ගැන දැනුම්දීමක්..හේතුව මෙන්න..

Ministry of Education TN Weather Weather Hatton Education
By Aruna Jul 05, 2023 12:23 AM GMT
Aruna

Aruna

Report

හැටන් අධ්‍යාපන කලාපයට අයත් සියලුම රජයේ පාසල් අද(05) දිනයේ වසා තැබෙනවා.

හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලය දන්වා සිටියේ ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් පාසල් වසා දැමීමට තීරණය කළ බවයි.

හැටන් සහ නුවරඑළිය ප්‍රදේශවලට පසුගිය දිනවල අධික වර්ෂාපතනයක් වාර්තා වුණා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව දිවයිනේ ගිනිකොනදිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් පවතිනු ඇත.

ReeCha