විශ්වවිද්‍යාල සිසුවෙකු විශ්විද්‍යාලීය නේවාසිකාගාරය තුළදී ජිවිතක්ෂයට

Sabaragamuwa University Sri Lanka Sabaragamuwa Province
By Sithumi Oct 21, 2022 03:51 PM GMT
Sithumi

Sithumi

Report

සබරගමුව විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ අවසන් වසර ඉගෙනුම ලබමින් සිටි පැල්පොල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි සිසුවෙකු අද අලුයම විශ්විද්‍යාලීය නේවාසිකාගාරය තුළදී මිය ගොස් තිබෙනවා. 

 සිද්ධිය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය මේ වන විට සිදුකර ඇති අතර, මරණයට හේතුව මෙතෙක් සොයාගෙන නැහැ.

මියගිය සිසුවා විශ්ව විද්‍යාලයේ කබඩි කණ්ඩායමේ සමාජිකයෙක් ද වන බවයි එම විශ්වවිදාලීයේ ශිෂ්‍ය සුභසාධක අධ්‍යක්ෂක මහාචාර්ය මනෝජ් ආරියරත්න සඳහන් කලේ. මෘතශරීරය මේ වන විට බලංගොඩ මූලික රෝහලේ තැම්පත් තිබෙනවා.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ReeCha