"..පැය 72යි දෙන්නේ,ගලවපු හැමදේම තිබ්බ විදිහට තියන්න.." ප්රිඩම් ඩිෆෙන්ඩර්ස් දැනුම්දෙයි..(VIDEO)

Galle Face Protest Ranil Wickremesinghe Sri Lanka Sri Lanka Anti-Govt Protest
By Sewvandhi Aug 13, 2022 03:29 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ගාලු මුවදොර අරගලකරුවන් ඉවත් කරීමත් සමග නගර සභාව මගින් භුමියේ තිබු අට්ටාල ගලවා ඉවත් කරනු ලැබුවා.නමුත් අරගලයේ සාමාජිකයන් පිරිසක් එයින් ඉවත්ව යාමට අකමැත්ත ප්‍රකාශ කරා.

එහිදී අද සංවිධානය මගින් විශේෂ මාධ්‍යය හමුවක් පවත්වමින් කියා සිටියේ රජයට පැය 72ක කාලයක් ලබා දෙන බවත්,එම කාලය තුල නැවතත් ඉවත් කල සියලු ඉදිකිරීම් තිබු ලෙස නැවත ස්ථාපනය කල යුතු බවයි .

එමෙන්ම ඔවුන් හිටපු ජනපතිගේ නැවත පැමිණීම ගැනත් විශේෂ සදහනක් සිදු කල.

එම සම්පුර්න ප්‍රකාශය පහතින් 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW