හදිසියේ පාථමික පන්ති වසා දමයි...හේතුව මෙන්න.
Education
Galle
School
By Aruna
අයහපත් කාලගුණය හේතුවෙන් බලපිටිය, ශ්‍රීපති මහා විද්‍යාලයේ 1 සිට 5 දක්වා පන්ති අද (29) දිනයේ වසාතැබීමට කටයුතු කළ බව විදුහල්පති ජී. අයි. ද සොයිසා මහතා පැවසීය.
විදුහල්පතිවරයා පවසා සිටියේ, පාසල් භූමියේ වැසි ජලය බැස යන කාණු පද්ධතිය අවහිරවී ප්‍රාථමික අංශයේ ගොඩනැගිලි ජලයෙන් යටවීම හේතුවෙන් එම තීරණය ගෙන ඇති බවය.
ඒ පිළිබඳව බලපිටිය ප්‍රාදේශීය සභාවට හා අම්බලන්ගොඩ අධ්‍යාපන කලාප කාර්යාලයටද දැනුම්දුන් බව විදුහල්පති වරයා වැඩිදුරටත් පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
