හෙට දින පැවැත්වීමට නියමිතව තිබූ උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ ගැන විශේෂ දැනුම්දීමක්..!

Department of Examinations Sri Lanka G.C.E. (O/L) Examination
By Sewvandhi Mar 27, 2023 03:28 PM GMT
Sewvandhi

Sewvandhi

Report

2022 උසස් පෙළ විභාගයේ පෙරදිග සංගීත විෂයේ ප්‍රායෝගික පරීක්ෂණ හෙට (28) ආරම්භ නොකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

හෙට (28) සිට අප්‍රේල් මස 06 වනදා දක්වා අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට සැළසුම් කර තිබුණා.

කෙසේවෙතත් ගෘහ ආර්ථික විද්‍යාව, නාට්‍ය හා රංග කලාව යන විෂයන්හි ප්‍රායෝගික පරීක්ෂණ හෙට (28) සිට නියමිත පරිදි පවත්වන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now


ReeCha