ඌරු පහරින් අවාසනාවන්ත ලෙස අවසන් වූ ඉරණමක්.

Sri Lanka Police Death
By Wayomi Aug 25, 2024 04:15 AM GMT
Wayomi

Wayomi

Report

ඌරකු සිදු කළ පහර දීමකින් කාන්තාවක බරපතල තුවාල ලබා ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ යාපනය නෙදුන්තිව් 15 වන වසාමේ පදිංචි වයස අවුරුදු 80 ක් පමණ වන නාගමුත්තු ලාක්ෂ්මි නමැති කාන්තාවක් බවයි යාපනය රෝහල් පොලිසිය පවසන්නේ.

රාජ්‍ය‍ සේවයේ වැටුප වැඩි කිරීමට අමතරව හිතාගන්නවත් බැරි විදිහට ලැබෙන්න යන දේවල් මෙන්න.

රාජ්‍ය‍ සේවයේ වැටුප වැඩි කිරීමට අමතරව හිතාගන්නවත් බැරි විදිහට ලැබෙන්න යන දේවල් මෙන්න.


ඒකටත් පෝලිමේ හිටිය කාලේ ඉවරයි. - දුම්රිය නව ඩිජිටල් ප්‍රවේශ පත්‍ර අද සිට ක්‍රියාත්මකයි. - Online මිලදී ගන්නේ මෙහෙමයි.

ඒකටත් පෝලිමේ හිටිය කාලේ ඉවරයි. - දුම්රිය නව ඩිජිටල් ප්‍රවේශ පත්‍ර අද සිට ක්‍රියාත්මකයි. - Online මිලදී ගන්නේ මෙහෙමයි.


අදාළ කාන්තාව නිවාසින් බැහැරව මාර්ගයේ ගමන් කරමින් සිටියදී පැමිණි ඌරකු ඇයට පහාරදී ඇති අතර එහිදී ඇයගේ පපු ප්‍රදේශයට බරාපතල තුවාල සිදුව තිබෙනවා.

ඒ අනුව ආදාළ කාන්තාව යාපනය ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සදහා යොමු කලද ඇය එහිදී ජිවිතක්ෂයට පත්ව ඇත.

අවාසනාවන්ත ලෙස සතියක් තුළ දෙවන වරටත් සජිත් ප්‍රතික්ෂේප වෙයි.- මනුෂගේ එකට ගියාට කෝප වූ සජිත් කළ දේ.

අවාසනාවන්ත ලෙස සතියක් තුළ දෙවන වරටත් සජිත් ප්‍රතික්ෂේප වෙයි.- මනුෂගේ එකට ගියාට කෝප වූ සජිත් කළ දේ.


ReeCha